පාණ්ඩ්යපුර
About Me
පාණ්ඩේ
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??
View my complete profile
Tuesday, April 8, 2014
කුපාඩියා
කොන්ඩෙත් කළු
මූණත් කළු
ඒකටම සෙට් වෙන
තොල් දෙකත් කළු
ඒ මදිවට
නියපොතුත් කළු..
හැබැයි මහත්තයෝ
නෝනට කියපන්
අපේ හිත් සුදුයි
සුදට ඉන්න
හිත් කළු
පාහරයොන්ට
වැඩියෙන්....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment