පාණ්ඩ්යපුර
About Me
පාණ්ඩේ
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??
View my complete profile
Friday, June 29, 2012
දහයට පහයි..
රුපියල අරමලු
ආර්ථිකේ මෙහෙමලු
උද්ධමනේලු
අස්ථාවරලු
මොනවා උනත්
හැමදාම
කෝච්චියේ යනෙනකොට
ළූණු එක්ක මිරිස් එක්ක
දහයට පහයි
පරිප්පු වඩේ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment